Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


ඔබට ඔබගේ Sanandreas ගේම් එක Modify කරගැනීමට අවශ්‍යද? 1

 හැමෝටම සුබ දවසක් වේවා.අද තවත් බ්ලොග් එකක් මම පටන්ගන්නවා.අද කිව්වට ඉතින් තව හුගක් වැඩ කරන්න තියෙනවා.මම මේ බ්ලොග් එක ගැන විස්තර කියන්නම්.මේ බ්ලොග් එකේ හරි නම Sanandreas Modifications තමයි ඔය කෙටි නම තමයි උඩින්ම් තියෙන්නේ.ඉතින් මේ බ්ලොග් එක වැදගත් වෙන්නේ Grand Theft Auto Sanandreas ගේම් එක ප්ලේ කරන අයට විතරයි.ඒගොල්ලෝ පොඩ්ඩක් මම කියන දේ අහගන්න.ඔයගොල්ලෝ කැමති ඇති හැමදාම Sanandreas ගේම් එකේ දකින කාර් එලවනවට වැඩිය හුගක් වෙනස් අත්දැකීමක් අත්විදින්න.උදාහරනයක් විදිහට ඔයගොල්ලෝ කැමති ඇති Sanandreas ගේම් එකේ තමන්ම Mercedez Benz වාහනයක් එලවන්න.සමහර අයට එහෙම හිතිලත් ඇති.සමහර අය මේ වැඩේ කරන්න දන්නවත් ඇති.ඒත් නොදන්න අය.........ඒගොල්ලන්ට තමයි මේ බ්ලොග් එක මම හැදුවේ.මම හිතන්නේ මේක තමයි ලංකාවේ Sanandreas Modifications පිළබද ලංකාවේ ප්‍රථම බ්ලොග් අඩවිය.
මම හිතන්නේ ලංකාවේ කිසිම වේබ් හෝ බ්ලොග් අඩවියක් හදලා නෑ Sanandreas Modifications පිළිබදව.අපි තව ඉස්සරහට යන්න කලින් පහල තියෙන පින්තූර ටිකක් බලලා ඉමු.


මේ පින්තූර බලපු අයට කැමැත්තක් ඇති මේ වගේ කාර් එලවන්න.ඒ අත්දැකීම ඔයගොල්ලන්ට මම ලබාගන්න හැටි නොමිලේ කියලා දෙන්නම්.ඒත් මේ පින්තූර බලපු සමහර අයට හිතෙන්න ඇති මේවා photoshop වලින් හදලා පින්තූරේකට දාලා කියලා ඒත් පහල තියෙන වීඩියෝ ටික බැලුවොත් ඒ අයට තේරෙයි මේවා ඇත්තටම කරන්න පුළුවන් වැඩ කියලා.







මම හිතෙනවා මේ වීඩියෝ ටික හොදටම ඇති කියලා.තව ඕනේ කට්ටිය Youtube එකේ බලන්න.මම ඔයගොල්ලන්ට මේ සේරම කරන හැටි සරලව සිංහලෙන් කියලා දෙනවා.මේ වැඩේ හුගක් ලේසි අපි හිතනවට වැඩිය හුගක් ලේසියි.අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න.ඔබ සැමට ජය!!!!!!!!!!!

1 Responses So Far:

 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha