Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


Sanandreas ළග නැති කට්ටියට මෙන්න බාගන්න 0


 සුබ දවසක් හැමෝටම.මම හිතනවා හැමෝම හොදින් ඇති කියලා.ඉතින් කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරිවුනා.මගේ බ්ලොග් එකත් අප්ඩේට් කරන්න එපැයැ ඒක නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුනේ.හරි අද දාන පෝස්ට් එක හරිනම් දාන්න ඕනේ මේ බ්ලොග් එක පටන්ගන්න දාන පෝස්ට් එකට මොනව කරන්නද මේක හොයාගන්න පොඩ්ඩක් කල් ගියා.කොහොමහරි මේක හොයාගෙන ඔන්න අද අරගෙන ආවා.මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ අද අරගෙන ආවේ මොකක්ද කියලා.අද අරගෙන ආවේ Sanandreas ගේම් එක.මේක මගෙන් කීපදෙනෙක්ම ඉල්ලපු නිසා ඔන්න අද අරගෙන ආවා.මේ ගේම් එක ගැනනම් විස්තර කියන්න ඕනෙ වෙන්නේ නෑනේ.
මේක ගැන අදහසක් දාලා යන්න පුළුවන් කෙනකේ දාලා ගියොත් හුගක් වටිනවා.මොකද ඔයගොල්ලන්ගේ අදහස් මත තමයි මේ බ්ලොගිය ඉස්සරහට යන්නේ.මේ ගේම් එකට කැමති අය ඉන්නවනම් පහලින් බාගන්න.මෙගාබයිට් 700 විතර තමා තියෙන්නේ.මේක නම් ටොරන්ට් එකක්.අදට එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්.


0 Responses So Far:

 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha