Twitter Twitter Delicious Facebook Digg Stumbleupon


Hummer H2 වර්ගයේ කාර් එකක් Sanandreas වලට 0

 සුබ දවසක් වෙන්න ්නෙ හැමෝටම.කාලෙකින් එක බ්ලොග් එකක්වත් අප්ඩේට් කරන්න බැරිවුනා.මගේ බ්ලොග් එක මාසෙකින් විතර අප්ඩේට් කරලා නෑ.හරි ඔන්න අද අරගෙන ආවේ Hummer H2 වර්ගයේ කාර් එකක්.මම නං හිතන්නේ මේකට කාර් එකක් කියනවට වැඩිය හොදයි ජීප් එකක් වගේ කියනවනං.හැමෝම මේ කාර් එක දන්නවා ඇති.සමහරු නං දැකලත් ඇති.ඉතින් අපි දැන් බලමු මේ කාර් එක කොහොමද Sanandreas වලට දාගන්නේ කියලා.




 මේ වැඩෙත් කලින් එකම තමයි.මම ගිය පෝස්ට් එකේදි දුන්න imgtools ලග ඇති කියලා හිතනවා.අද නං බාගන්න ඕනෙ වෙන්නේ කාර් එක විතරයි.ඒක බාගන්න මෙතනින් යන්න.ඉතින් දැන් අපි වැඩේට බහිමු.කලින් පෝස්ට් එකේදි කිව්වා වගේ මේකත් කොහෙටහරි Extract කරන්න.දැන් imgtools ඕපන් කරලා Find ගිහින් Landstal.dff කියලා ටයිප් කරන්න.දැන් අර කලින් කරගත්තා වගේ Replace ගිහින් Landstal.dff කියන එක Replace කරන්න.දැන් ආපහු Find ගිහින් Landstal.txd කියලා ටයිප් කරලා Replace ගිහින් අපි Extract කරපු තැන තියෙන Landstal.txd කියන එක Replace කරන්න.වැඩේ ඉවරයි.කරන විදිහ කාටහරි තේරුනේ නැත්තං මෙතනින් යන්න.මේ කලින් ලිපිය.ඒකෙ තියෙනව සවිස්තරාත්මකව.එහෙනම් නුදුරු දිනයකදි ඔයගොල්ලන්ට Hummer එකක් එලවන්න වාසනාව ලැඉෙයි.ගිහිල්ලා එන්නම්.

0 Responses So Far:

 
Sanandreas Modifications Copyright © 2011 ChamudithaBlog is Designed by Hiran Chamuditha